News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

අප්පච්චිව බලන්න ගිය මාධවි කියපු කතාව

500 Views


අප්පච්චිව බලන්න ගිය මාධවි කියපු කතාව

මාධවි වත්සලා කියන්නේ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණියයි.ඇය ගැන මේ දවස්වල වැඩිපුර කතාබහ වෙනවා.ඒ ඇයගේ අළුත් පෙම්වතා නිසාය.

මේ දවස්වල ජැක්සන් ඇන්තනී ඉන්නේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කියලා ඔබ කවුරුත් දන්නවා ඇති.

පසුගිය දින මාධවි වත්සලා තම පියා බලන්න රෝහලට ගිහින් තිබුණා.ඇය තම පියාගේ අතින් අල්ලා ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි


News Articles
Latest Videos
Most Popular Post