News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

සංගීත් වික්‍රමසිංහගෙන් බාල පුතුට ආදරණීය සුබ පැතුමක්

557 Views


සංගීත් වික්‍රමසිංහගෙන් බාල පුතුට ආදරණීය සුබ පැතුමක්

මෙරට දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සංගීත් වික්‍රමසිංහ නම් නොදන්නා අයෙකු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සනුත වික්‍රමසිංහගේ පියා වන්නේ ඔහුයි. පසුගියදා ඔහුගේ ‌බාල පුතුන් වන සමිතගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ් වෙනුවෙන් ඔහු ආදරණීය සටහනකින් පුතුට සුබ පතා තිබුණා. ඒ සමිතගේ ඡායාරූප කිහිපයක්ද සමගයි.

එම ඡායාරූප සහ සටහන් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post