News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

අපි දෙන්නා එකට ගියපු පළවෙනි Party එක

981 Views


අපි  දෙන්නා එකට ගියපු පළවෙනි Party එක

මාධවි වත්සලා ගැන මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙනවා.

එ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග අැති කරගෙන තිබෙන පෙම් සබදතාවය නිසාය.

මේ දෙපල ලබන වසරේ විවාහ වන බවට මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා.

ඊයේ ඔවුන් උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා.මෙදින ගත් ඡායාරූපයක් මාධවි ඇගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

ඇය සදහන් කර තිබුණේ ඔවුන් දෙදෙනා ඒකට සහභාගී වෙන පලමු උපන්දින සාදය මෙය බවටයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post