News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

විවාහය ගැන නිලි නයෝමි තක්ෂිලා කියන කතාව

622 Views


විවාහය ගැන නිලි නයෝමි තක්ෂිලා කියන කතාව

නයෝමි තක්ෂිලා කියන්නේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.


ඇය පසුගිය දා සමාජ මාධ්‍ය යේ අමුතු සටහනක් පල කර තිබුණා.

ඒ විවිහය ගැනයි.


පහත දැක්වෙන්නේ එම සටහනයි.

වයස යනවා කියලා නම් මෝඩ තීරණවල මම නෑ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් .
ඒකට කාලය ගත්තට වරදක් නෑ . හරිම කෙනා ලැබුණු දාට තමයි කසාදයට හොදම කාලය කියලා මම නම් හිතන්නේ


News Articles
Latest Videos
Most Popular Post