News Line| Off Air
Generic placeholder image

Mar
25

සොබාදහමට අසීමිතව පෙම් බදින වනිදු – වින්ද්‍යා

444 Views


සොබාදහමට අසීමිතව පෙම් බදින වනිදු – වින්ද්‍යා

ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැඩකාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි වනිදු.

ඔහුට තරුණියන් පිස්සු වැටිලයි හිටියේ.

නමුත් දැන් නම් ඔහු විවාහකයි.ඒ බව ඔබ කවුරුත් දැන් දන්නවා ඇති.

ඔහුගේ අත ගත් වාසනාවන්තිය වුණේ වින්ද්‍යා.

මේ දෙදෙනාගේ ලස්සන ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post