News Line| Off Air
Generic placeholder image

Mar
26

උඩරට මනාලියක් වුණු චුලක්ෂි

419 Views


උඩරට මනාලියක් වුණු චුලක්ෂි

චුලක්ෂි රණතුංග ගැන ඔබ කාටවත් අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.


ඇය සමාජ මාධ්‍යවල සක්‍රීය මෙන්ම ඇය ගැන නිතර බොහොදෙනෙක් කතා බහට ලක් වෙනවා.
ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි.


නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර උඩරට මනාලියක් සේ හැඩ වෙලා සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.


එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post