News Line| Off Air
Generic placeholder image

Mar
29

මාධවීගෙන් සැර කතාවක්

472 Views


මාධවීගෙන් සැර කතාවක්

මේ දිනවල කිතර කතාබහට ලක්වන කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී‌ගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ.

ඒ ඇගේ නව පෙම්වතා, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක්වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරිමත් සමගයි. ඒ නිසාම ඇය සමාජ මාධ්‍යය තුළ විවේචනවලට ලක් වෙනවා.

මාධවී ඇය ඇතුළු සමස්ථ විවේචනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ලියවුණු අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

“තලපං…. තලන්න ඔින නම් ඇතිවෙනකල්… තැලුවට රිදෙන්නේ නෑ බං දැන්… මේවා උඹලව කපන්න පුළුවන් තරමට උඹලම මුවහත් තියපු යකඩ හිත් මහන්සියට දහඩිය වෙලා දියවෙන්නේ උඹලවමයි…… අපිව නෙමෙයි.. “


News Articles
Latest Videos
Most Popular Post