දිනිති වල්ගමගේ – සංගීත් සතරසිංහ නම නොදන්නා කෙනෙකු නැති තරම්.
කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රියයි.
මේ දෙදෙනා උත්සව අවස්ථාවකට සහභාගී වෙලා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ මේ දවස්වල සංසරණය වෙනවා.
එම ඡායාරූප පහතින්





