News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

ජනප්‍රිය නිළි අංජලී ලියනගේ උපන්දිනය සැමරූ හැටි

515 Views


ජනප්‍රිය නිළි අංජලී ලියනගේ උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රිය රංගන ශිල්පිනීයක් වන අංජලී ලියනගේ නම් නොදන්නා අයෙකු නොමැති තරම්.

පසුගියදා ඇය ඇගේ උපන්දිනය සැමරුවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය උපන්දිනය වෙනුවෙන් සිදුකර තිබූ ඡායාරූගත කිරීම දැකගත හැකි වුණා.

ඇය බෝනික්කියක් ලෙස සැරසී සිටි අතර ඇගේ සැමියා සමග රූපගත කිරීම සිදු කර තිබුණා.

එම ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post