News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

කවියෙන් ආදරේ ප්‍රකාශ කල මාධවී – කසුන්

441 Views


කවියෙන් ආදරේ ප්‍රකාශ කල මාධවී – කසුන්

මේ දිනවල බොහෝ කතාබහට ලක්වන අයෙක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා. ඒ ඇය තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග ඇති කර ගත් පෙම් සබදතාව නිසයි.

විශේෂයෙන් මේ දෙපළ සමාජ මාධ්‍යයේ පළ කරනා සටහන් නිසා ප්‍රේක්ෂකයින් මොවුන් දෙදෙනා ගැන වැඩි අවධානයක් යොමු කරනවා.

මාධවි ඇය කසුන් සමග ගත් ඡායාරූපයක් සමග කවි දෙකක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඒ වගේම එම කවි වලට පිළිතුරු කවියක් පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ මොවුන් දෙදෙනා කවියෙන් ආදරේ ප්‍රකාශ කල අයුරුයි,


News Articles
Latest Videos
Most Popular Post