News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

ජනප්‍රියත්වය ගැන දිනක්ෂි කියපු කතාව

417 Views


ජනප්‍රියත්වය ගැන දිනක්ෂි කියපු කතාව

දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග දිසාසේකර කියන්නේ කලා ලොවේ ආදරණීය තරු යුවළක්.

ඒ වගේම නිතර නිතර සමාජ මාධ්‍යය තුළත් කතාබහට ලක්වන දෙදෙනෙක් තමයි මේ දෙන්නා.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් දිනක්ෂි ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු කියා තිබුණේ මෙන්න මේ විදිහට,

“හරිම සුන්දරයි ඉතින් දුව එක්ක ගෙවන කාලේ. එළියට බහින්නත් ලෝභයි එයාව දාලා. ශෝක් ඉතින් මේ කාලේ. සාරංග හැමදාම මට උපරිම සහය දීපු කෙනෙක්. එයා මාව කොටු කරපු කෙනෙක් නෙමෙයි. තහංචි දාලාත් නෑ. මම එයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එයා හැමවෙලේම ආදරේ කියන කෙනෙකුත් නෙමෙයි. හැමදාම ප්‍රේක්ෂකයෝ මා එක්ක හිටියා. ජනප්‍රියත්වයේ රදවන්න තරම් ලොකු ආදරයක් මට ලැබෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post