News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

උමාලි හදිසියේම කියූ කතාව

1010 Views


උමාලි හදිසියේම කියූ කතාව

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

පසුගිය දිනක ඇය වැටෙන අය වෙනුවෙන් (ගැහැනු) ‌කියූ කතාවක් තමයි මේ,

“ගැහැනු විතරක් නෙමෙයි අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම වැටෙනවා. වැටෙන වෙලාවට වැටෙන්න ඔනේ. වැටුනා කියලා දැනෙන්න ඔනේ. උදව් කරන අය ඉදීවී. නමුත් මම හිතන්නේ තමන්ගේ ඇතුලේ තියන ආත්ම ශක්තිය අවදි කරගන්න එකයි වැදගත්. තමන්ව හොයාගෙන අනුකරණය කරන එක තමයි අපි කරන්න ඔනේ. හැම මොහොතකම අවංකව ජීවත් වෙන්න. එතකොට වැටුනත් එකයි. අනිත් කට්ටියනේ අපිව උස්සලා තියන්නේත්. වට්ටන්නෙත් ඒ මිනිස්සුමයි. බාහිර දේට වඩා අභ්‍යන්තර දේයි වැදගත්. අභ්‍යන්තරය ශක්තිමත් කලොත් ජීවිතේ මොන දේ වුණත් අපි සැලෙන්නේ නෑ.”


News Articles
Latest Videos
Most Popular Post