News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

සැර කමෙන්ටුවකට මාධවී දුන් උත්තරය

1353 Views


සැර කමෙන්ටුවකට මාධවී දුන් උත්තරය

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි.

නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා.

ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.

එලෙස සමාජ මාධ්‍යයේ පළ කිරීමකට ඇයට සැර කමෙන්ටුවක් ලැබී තිබුුුණා. මාධවි එයට සැහැල්ලුවෙන් පිළිතුරක් ලබා දී තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post