News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

අලුත් ආදරයත් එක්ක අලුත් වෙන මාධවී

389 Views


අලුත් ආදරයත් එක්ක අලුත් වෙන මාධවී

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී ඇන්තනී ගැන පසුගිය දිනවල නිතර නිතර කතාබහට ලක්වුණේ ඇයගේ අලුත් පෙම්වතා වන කසුන් ‌මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරීමත් සමගයි.

මාධවී කියන්නේ විලාසිතාවට ආදරය කරන කෙනෙක්. ඇය නිතර ඇගේ නිය අලංකරණය ගැන සැළකිලිමත් වෙනවා. ඇය නිතර නිය අලංකරණ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යය ගිණුමට එක් කරනවා.

මාධවී ඊයේ තවත් එවැනි නිය අලංකරණ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,

නිය අලංකරණය මං ආසම විලාසිතාවක්. ඒකත් හරි ලස්සන කලාවක්


News Articles
Latest Videos
Most Popular Post