News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

නදිනිගෙන් ආදරණීය සුබ පැතුමක්

353 Views


නදිනිගෙන් ආදරණීය සුබ පැතුමක්

ජනප්‍රිය ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස ඇගේ සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබෙනා ආකාරය අප නෙත ගැටුණා.

ඇය එලෙස සටහනක් තබා තිබුණේ ඇගේ ආදරණීය සැමියා වෙනුවෙනුයි.

ඒ ඔවුන්ගේ 12වන විවාහ සංවත්සරය සමරමිනුයි.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post