News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

අශේන් – මනීෂා නෙත ගැටුණු මුල් දිනය

516 Views


අශේන් – මනීෂා නෙත ගැටුණු මුල් දිනය

අශේන් සහ මනීෂා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ සිටින නවක රංගන ශිල්පීන් දෙපළක් වුනත් මේ වන විට ඔවුන් අතිශය ජනප්‍රියයි.

ඒ වගේම මොවුන් දෙදෙනාගේ ආදර කතාවත් ‌මේ වන විට සියල්ලන් දන්නා කරුණක්.

පසුගියදා තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මොවුන් දෙදෙනා සිය ආදර කතාව වගේම අශේන් මනීෂා නෙත ගැටුණු මුල් දිනය ගැනත් සදහන් කළා.

ඒ මෙන්න මේ විදිහට,


News Articles
Latest Videos
Most Popular Post