News Line| Off Air
Generic placeholder image

Apr
16

විනූ හබී ඒක්ක විදෙස්ගත වෙයි?

594 Views


විනූ හබී ඒක්ක විදෙස්ගත වෙයි?

විනූ – කසුන් අපට නුහුරු නම් දෙකක් නෙවෙයි.


මේ යුවල ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ.


ළගදී මේ දෙදෙනා විදෙස්ගත වෙන පණිවිඩයක් විනූ තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා.


මෙවර අවුරුදු සමරන්න විදෙස් රටක් තෝරගෙන වගේ
.

bye bye Sri Lanka යනුවෙන් ඇය ඡායාරූප පල කර තිබුණේ මෙලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post