News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

සුරූපී නිළි සුලේඛා සැමියා සමග ගිය ඉන්දියානු සංචාරය

425 Views


සුරූපී නිළි සුලේඛා සැමියා සමග ගිය ඉන්දියානු සංචාරය

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් ලෙස සුලේඛා ජයවර්ධන හදුන්වන්න පුළුවන්.

තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමග විවාහ වී සිටින ඇය පුංචි පුතෙකුගේ මවක්.

මෙවර අලුත් අවුරුද්දදට ඇය සැමියා සමග විදෙස් සංචාරයක නිරත වෙලයි ඉන්නේ. ඒ අසල්වැසි ඉන්දියාවේ. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කරන්න අමතක කලේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post