News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

ඉර බහින සැදෑව සරසන උදාරි

498 Views


ඉර බහින සැදෑව සරසන උදාරි

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්.

දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ.

ඉර බස යන සැදෑවක පරිසරයේ සුන්දරත්වය විදින ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post