අවුරුදු ඉවරවෙලා දින ගණනක් ගත වුණත් තාම අපෙන් අවුරුදු උණුසුම නම් ඉවත් වෙලා නෑ.
හැමතැනම අවුරුදු සැමරුම් තාම තියෙනවා.
මෙවර අවුරුදුද කලා තරු රැසක් සමරපු ආකාරය අප දුටුවා.
ධනංජය සිරිවර්ධන ද තම පවුලත් සමග අවුරුදු දා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට පල කර තිබුණා.
ඒ අපූරු සටහනක් එක්කයි.
බබ්බු වැදගත් විදියට photo වලට ඉන්න ඕනෙ කියල එකක් නෑනෙ🙏
පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !