News Line| Off Air
Generic placeholder image

Apr
21

හන්තානේ සිසිලස විදින පුබුදු – මාෂි යුවලගේ ආදරේ

414 Views


හන්තානේ සිසිලස විදින පුබුදු – මාෂි යුවලගේ ආදරේ

කලා ලොවේ ජනප්‍රිය තරු යුවලක් තමයි පුබුදු – මාෂි කියන්නේ .මේ දෙන්නා ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ .

පසුගිය දින මේ තරු යුවල විනෝද ගමනක් ගිහින් තිබුණා . ඒ මහනුවරටයි .ඔවුන් නවාතැන් ගත්තේ හන්තාන කන්ද පාමුල පිහිටා ඇති හෝටලයකයි .

මෙහිදී මෙ දෙදෙනා උදෑසන ආහාරවේල ගන්නා ආකාරයේ ඡායාරූප පෙලක් සමාජ මාධ්‍යට පල කර තිබුණා .

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි .


News Articles
Latest Videos
Most Popular Post