News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

තුමිදු දොඩන්තැන්න සහ පවුලේ අය සූරියකන්දේ ඉදලා අවුරුදු සමරපු හැටි

558 Views


තුමිදු දොඩන්තැන්න සහ පවුලේ අය සූරියකන්දේ ඉදලා අවුරුදු සමරපු හැටි

තුමිදු දොඩන්තැන්න කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු පසුගිය දවස්වල අධ්‍යාපන කටයුතු හේතුවෙන් ලන්ඩන් නුවර පදිංචි වෙලා හිටියා .

තුමිදු අළුත් අවුරුද්ද සමරන්න ඔහුගේ බිරිද හා පුතු සමග ලංකාවට ඇවිත් තිබුණා .ඔවුන් මෙවර අවුරුද්ද සමරන්න ගිහින් තිබුණේ සූරියකන්දටයි.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යට පල කර තිබුණා .ඒ සටහනකුත් සමගයි.

සූරියකන්දේ සිට තබ්බෝව වැව අසබඩ තෙක් අවුරැදු සංචාර සටහන්.


News Articles
Latest Videos
Most Popular Post