News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

එඩ්වට් – චරිතා දෙපලගේ ලස්සන දෝණි කැන්ගරු දේශයට ගිහින් ගෙවන ජීවිතේ

600 Views


එඩ්වට් – චරිතා දෙපලගේ ලස්සන දෝණි කැන්ගරු දේශයට ගිහින් ගෙවන ජීවිතේ

එඩ්වට් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ ප්‍රවීන ගායන ශිල්පීන් යුවලක්.මේ දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ශාරන්‍යා ජයකොඩි කියන්නේ.

ශාරන්‍යා පසුගිය වසරේ අගභාගයේ විදෙස්ගත වුණා.ඒ ඇගේ අධ්‍යාපන කටයුතු සදහායි.

ඇය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.

ඇය එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පල කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post