ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්.ඒ වගේම ඔහු සමාජ මාධ්‍යවල ද සක්‍රීය චරිතයක්.
ධනංජය උපතින්ම බෞද්ධයෙක්.නමුත් ඔහු මෑතකදී කතෝලික පල්ලියකට ගිහින් තිබුණා.
එහි දී ගත් ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.ඒ සටහනක් ද සමගයි.
පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි .
“මචං උඹ buddhist නේද? ඇයි පල්ලි යන්නෙ ?”
“ඔව් මං Buddhist. මං ඇත්තටම buddhist. එනිසා මට පල්ලි යන්නත් පුලුවං “.