News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

ඇමරිකාවට ගිය උදාරිව බලන්න ආපු ඩිලානි

396 Views


ඇමරිකාවට ගිය උදාරිව බලන්න ආපු ඩිලානි

උදාරි වර්ණකුලසූරිය ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ.

ඇය නිතරම විදෙස්ගමන්වල යෙදෙන කෙනෙක් .

ඇය මේ දවස්වල ඉන්නේ ඇමරිකාවේ .

ඇමරිකාවට ගිය උදාරිව බලන්න ඇගේ යෙහෙලියක් ඇවිත් තිබුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ සිනමා ක්ෂේත්‍රයේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුව වන ඩිලානි අබේවර්ධනයි.

ඔවුන් එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන්නද ඔවුන් අමතක කලේ නෑ .


News Articles
Latest Videos
Most Popular Post