News Line| Off Air| Games
Generic placeholder image

May
3

ලෝකෙ පුරා සවාරි යන සංගීත් – දිනී

450 Views


ලෝකෙ පුරා සවාරි යන සංගීත් – දිනී

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් .

ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍ය යේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි .

සංගීත් – දිනී මේ දවස්වල ලෝකෙ වටේ සවාරි යනවා.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා .

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post