News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

අවසන් ගමන් ගිය තාත්තා ගැන ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කියන කතාව

714 Views


අවසන් ගමන් ගිය තාත්තා ගැන ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කියන කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ .

ඔහු පසුගිය දින තම පෙම්වතිය සමග යුග දිවිය ඇරඹු බව ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහුගේ පියා වන කොලීන් ප්‍රනාන්දු පසුගිය මාර්තු 21 වනදා දිවියෙන් සමුගත්තා. ඔහු නැතිවී මාසයක් ගත වු තැන අවිශ්කගේ විවාහය පැවැත්වුණා.

අවිශ්කට තම පියා මතක් වී තම ඉන්ස්ටාග්‍රෑම් පිටුවට ස්ටෝරි ලෙසට පියා සමග ගත් ඡායාරූපයක් පල කර තිබුණා.

ඒ සටහනකුත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post