News Line| Off Air| Games
Generic placeholder image

May
9

චන්න-ගයත්‍රිගේ ආදරණීය දියණිය මලිෂාගේ Preshoot ඡායාරූප

1614 Views


චන්න-ගයත්‍රිගේ ආදරණීය දියණිය මලිෂාගේ Preshoot ඡායාරූප

මලීෂා පෙරේරා ගැන ඔබ කවුරුත් දන්නවා .

ඇය චන්න – ගයත්‍රි යුවලගේ ලොකු දියණියයි.

මලීෂා මෑතකදී විවාහ ගිවිසගත් බව අප ඔබට කිව්වා නේ . ඒ සමගම ඇයයි අම්මයි තාත්තයි තරමට කතාබහට ලක් වන තාරකාවන් වෙලා.

පසුගිය දිනවල මලීෂා ගැන හා ඇයගේ විවාහය ගැන විවධ කතා අහන්න ලැබුණා .

මේ දෙදෙනාගේ විවාහයත් ලගදීම කෙරෙන බවයි ආරංචිය.

විවාහ මංගල උත්සවයට පෙර කරන Pres hoot මලීෂා ඇගේ සැමියා එක්ක කරලා තිබුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post