News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

අලුතින් ලියවුණු මාධවී – කසුන්ගේ ආදරය

473 Views


අලුතින් ලියවුණු මාධවී – කසුන්ගේ ආදරය

මාධවි – කසුන් ඔබට නුහුරු නම් දෙකක් නම් නොවේ .

මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කාටත් රහසක් නොවේ. මේ නිසාම මොවුන් දෙදෙනා පසුගිය දිනවල බොහො කතාබහකට ලක් වුණා.

“ප්‍රේමයට සීමාවක් නෑනේ” මාධවී – කසුන් සුසංයෝගයෙන් හැදුණු අලුත් ගීත නිර්මාණයක් .

මේ ගීතයේ රූපරචනය අධ්‍යක්ෂනය කලේ කසුන්. මේ ගීතයේ රූප රචනා රූගත කරන අතරවාරයේ කසුන් – මාධවී ගත් ඡායාරූප කිහිපයක් මාධවී ඇගේ සමාජ මාධ්‍ය වල පල කර තිබුණේ මෙලෙසයි.

ලෝකේ රළු දෑසින් මුදු ලෙස මා හංගාපපුවේ උණුහුම දී සීතල දුක් නිව්වාශෝකේ නීරස තැන් වෙනුවට රස හෙව්වාආලේ කතන්දරේ අපි අලුතින් ලිව්වා! 🌹


News Articles
Latest Videos
Most Popular Post