සාරා අබේවර්ධන කියන්නේ වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් , නර්තන ශිල්පිනියක් වගේම කායවර්ධන උපදේශිකාවක් .
සාරා සමාජ මාධ්‍යය පරිශිලකයින් අතර ගොඩක් ජනප්‍රියයි.
ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ කොණ්ඩා විලාසිතාව නිසායි.
සාරා විවාහක කාන්තාවක් බව ඇය නිතරම කියනවා . ඇගේ සැමියා ගැන තොරතුරුත් ඇය නිතර සමාජ මාධ්‍යට පල කරනවා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරාගේ මංගල ඡායාරූ තිහිපයක් අප නෙත ගැටුණා .
ඒවා පහතින් .