News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු පබෝධා

534 Views


සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු පබෝධා

පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරී යි .

ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්.

පබෝධා පුංචි තිරයේ වගේම සිනමා තිරයේ ජනප්‍රිය තාරකාවක්. පසුගිය දිනවල ඇය රගපෑ ගින්දරී2 චිත්‍රපටයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා .

පසුගිය දිනක බිමල් ජයකොඩිගේ නැගණිය යුග දිවියට එළඹුණා.

බිමල් ජයකොඩිගේ පියා හා පබෝධා සංදීපනී ගේ මව වන ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි සහෝදරයන් බව ඔබ දන්නවා ඇති.

ඉතින් මේ මංගල උත්සවයට පබෝධා සංදීපනිත් සහභාගී වෙලා හිටියා .

ඇගේ ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post