News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ආශා එදිරිසිංහ පළ කළ සංවේදී සටහන

514 Views


ආශා එදිරිසිංහ පළ කළ සංවේදී සටහන

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්.

මෑතකදී ආශා ගැන වැඩි කතාබහකට ලක් වුණා . ඒ ඇය එළිදැක්වූ ගීතය නිසායි.

ආශා වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අද මේ ලෝකෙන් සමු අරගෙන. ඒ ඇගේ සුරතල් බලු පැටියා Clio. පුංචි Clio ගේ සමුගැනීමත් එක්ක ආශා ඇගේ සමාජ මාධ්‍ය වල සටහනක් පල කර තිබුණා .

මේ තියෙන්නේ ඒ සටහන හා ඡායාරූපයි .


News Articles
Latest Videos
Most Popular Post