News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

අකිල ධනුද්දරගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

400 Views


අකිල ධනුද්දරගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නිරූපණයටත් එක ලෙසම දක්ෂ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

අකිල මෑතකදී හින්දි විලාසිතාවකට අනුව සැරසී තවත් නිරූපිකාවක් සමග ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post