News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

මලිත් පෙරේරා පෙම්වතිය ගැන කියපු කතාව

486 Views


මලිත් පෙරේරා පෙම්වතිය ගැන කියපු කතාව

රියැලිටි තරගයකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ශිල්පියෙක් ලෙස සියව දෙනාගේ ආදරය දිනා සිටින ඔහු මලිත් පෙරේරා.

ඕස්ට්‍රේලියාවේ සිටින ඔහු මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා ඔහුගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා.

මලිත් සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු පළ කරන විවිධ සටහන් නිසා වගේම ඒවාට ඔහු දක්වන ප්‍රතිචාර නිසායි.

මලිත් මෑතකදී ඔහුගේ ඡායාරූපයක් සමග පෙම්වතිය පිළිබද සටහනක් පළ කර තිබුණා.

එම සටහන හා ඡායාරූපය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post