පසුගිය 17වන දින ප්‍රියසාද් පවුලට ඉතා විශේෂ දිනයක්. ඒ එහි සාමාජිකයින් දෙදෙනෙකුගේම උපන්දින නිසා. ඒ ප්‍රියසාද් පවුලේ මව වන ශ්‍රියානි ප්‍රියසාද් සහ පුංචිම සාමාජිකයා වන ශේෂාද්‍රිගේ සහ ක්‍රිෂාන්ගේ දියණිය වන ක්‍රිෂාර්යාගෛ් උපන්දිනය එදින වීමයි.
පුංචි ක්‍රිෂාර්යාගේ සාදය පැවැත්වුණේ පසුගිය 20වනදා. ප්‍රියසාද් පවුලේ සියළුදෙනා වගේම හිතවතුන් ඒ වගේම කලා තරු තිහිපදෙනෙක්ද මේ සදහා සහභාගී වෙලා තිබුණා.
පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයන්,























