News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

ඕස්ට්‍රේලියාද? නැත්නම් නවසීලන්තයද?

482 Views


ඕස්ට්‍රේලියාද? නැත්නම් නවසීලන්තයද?

අතුල අදිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරී ඇයටම ආවේණික හඩකින් රසිකයින් වෙත සමීප වී සිටිනවා.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඒ ඇය තබන ආදරය හා විරහව වගේ පොදු සටහන් නිසායි.

කවින්ද්‍යා පසුගියදා විදෙස්ගත වුණා. ඇය ගුවන්තොටුපොළේ සිටි ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් සටහන් කර තිබුණේ ඇය ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට යන බවත් ඇය එහි යන්නේ ප්‍රථම වරට බවත් වේ.

පහත දැක්වෙන්නේ ඇය පළකළ ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post