News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

ධනංජය ද සිල්වා බිරිද හා දියණිය ගැන කියන කතාව

513 Views


ධනංජය ද සිල්වා බිරිද හා දියණිය ගැන කියන කතාව

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා .

ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ.

ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ .

ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා .

මෑතකදී ධනංජය ඔහුගේ පවුල ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ තම බිරිද හා පුංචි දියණිය ගැනයි.

පහත දැක්වෙන්නේ එම සටහනයි.

“ටුවර් එකක් ගියාම වයිෆ්ටයි බබාටයි තමයි මම හැමදෙයක්ම ගන්නේ. මට මොනවත් ගන්නේ නැති තරම්. මගේ එකම සතුට ඒ දෙන්නා ලස්සනට සතුටින් ඉන්න එක නිසා එක එක විදිහෙ ඇඳුම් දෙන්නටම ගෙනත් දෙනවා. කැමති පර්ෆියුම් මේකම් වයිෆ්ට ගෙනල්ලා දෙනවා. එයත් ක්‍රිකට්වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගිවලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට”


News Articles
Latest Videos
Most Popular Post