News Line| Off Air
Generic placeholder image

May
29

උපන්දිනයට චාමික කරුණාරත්නව පුදුමකළ අමුත්තිය?

1027 Views


උපන්දිනයට චාමික කරුණාරත්නව පුදුමකළ අමුත්තිය?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්.

ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

අද ඔහුගේ උපන්දිනය ‌යෙදී තිබෙනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරිම් කිහිපයක් ලැබී තිබුණා. ඒ වගේම ටිකක් විශේෂ පුදුම කිරීමකුත් තිබුණා. ඒ තරුණියක් චාමික වෙනුවෙන්ම හදපු කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට පැමිණීමයි.

ඇය ඔහුගේ හිතවත් කේක් නිර්මාණ ශිල්පිණියක් බවයි ආරංචිය. ‍

ඔහු ඒ මොහොතේ ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post