News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

සනුක – වින්ඩිගේ ආදරේ…

347 Views


සනුක – වින්ඩිගේ ආදරේ…

පසුගිය වසරේ ‌අගදී කලා පවුල් දෙකක ජනප්‍රිය ගායන ශිල්පී දෙපළක් වන සනුක සහ වින්ඩිට මංගල සීනු හැඩවුණා.

විවාහයට පෙර සිටම මොවුන් දෙපළ පිළිබදව කතාබහ ඇතිවුණේ අන්තර් ජාතිකව ජනප්‍රිය වුණු අයියෝ සාමී ගීතය හරහායි.

පසුගිය දිනවල විදේශගත ප්‍රසංග නිසා කාර්යබහුල වුණු මේ යුවළ මේ දිනවල නම් ලංකාවට පැමිණ සිටිනවා.

මොවුන් දෙදෙනා පසුගියදා විවාහ උත්සවයකට සහභාගීවී ලබාගත් ඡායාරූප කිහිපයක් වින්ඩි ඇගේ සමාජ මාධ්‍යය ගිණූමේ පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post