ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය ඊයේ පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
ඔහු අතිනත ගත් සුරූපිණිය නම්න් කවින්දිකා.
චරිත්ගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වෙලා සිටියා.
පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,