News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ශලනි තාරකා ආයෙමත් ප්‍රේමයෙන් පැරදිලාද?

430 Views


ශලනි තාරකා ආයෙමත් ප්‍රේමයෙන් පැරදිලාද?

රංගන ක්ෂේත්‍රයෙ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරුකා කියන්නේ.

ඇය මේ දිනවල ඉන්නේ ඕසිට්‍රේලියාවේ කියලා සියත 24 බලන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්.

ශලනි පසුගිය දිනක ඉන්ස්ට්‍රාග්‍රෑම් ස්ටෝරීස් ලෙස අපුරු සටහනක් පල කර තිබුණා.

එම සටහන පහතින්.


News Articles
Latest Videos
Most Popular Post