News Line| Off Air
Generic placeholder image

May
31

පියුමි බොතේජු මොනවද මේ කියන්නේ?

698 Views


පියුමි බොතේජු මොනවද මේ කියන්නේ?

පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ‌ලබන රංගන ශිල්පිනියක්. ඇය නිතර සිනහවෙන් සිටින නමුත් ඇගේ ජීවිතයේත් බිද වැටීම් නැතුවාම නොවෙයි.

නමුත් ශක්තිමත් ගැහැනිය කිසිම වේලාවක බිද වැටෙන්නේ නැති බවයි පියුමි නම් කියන්නේ.

මේ ඇය එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහනයි,

” බොහෝ දෙනෙක් ඔබව රිදවන්නට උත්සාහ කරාවි, ඔබව හඩවන්නට උත්සාහ කරාවි, ඔබේ මතකයන් ඔබව පෙලාවි,
ශක්තිමත් ගැහැනියකට පුලුවන් හැමදෙයක්ම මහ පොලවක් සේ දරා ගන්න…
හිනාව ආදරය සෙනෙහස ඔබව තව තවත් හයිය ගැහැණියක් බවට පත්කරාවි…”


News Articles
Latest Videos
Most Popular Post