කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්
රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ..
මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ.
ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්
රි ගේ යූ ටූබ් චැනලයටද ප්‍රතිචාර ඉහළයි .
ඉතින් පසුගිය දිනක ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි සහ සාරංගගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා.
ඒ දවසේ මතකයන් පිලිබද ශේෂාද්‍රි ඡායාරූප හා සටහන් කිහිපයක් පල කර තිබුණා.
ඒ විවාහයේ මතක හරිම සුන්දරයි කියලා තමයි ශේෂාද්‍රි මතක් කරලා තිබ්බේ..