News Line| Off Air
Generic placeholder image

Jun
4

ඕෂධීගේ අළුත් සාරි විලාසිතාවය

637 Views


ඕෂධීගේ අළුත් සාරි විලාසිතාවය

ඕෂධී හිමාශා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම කාගෙත් ආකර්ශනය දිනා ගත් සරාගී තරුවක්.

ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපනය කරන විලාසිතා වලින්.

ඇය තම සමාජ මාධ්‍යට ඇගෙ විවිධ ඡායාරූප පල කරනවා.

එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post