News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය ගමන

663 Views


සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය ගමන

සජිත – බුවි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය යුවලක් නෙ. ඒ වගේම සමාජ මාධ්‍ය තුලද සක්‍රීය යුවලක්.

මේ දෙදෙනා මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙන්නේ සිලිලාරේ ගීතය නිසායි.

සජිත – බුවිගේ පුංචි පුතාගේ නම තමයි ජේඩන්.

මේ පුංචි පවුල පසුගිය දිනක මුහුදු වෙරළට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසින්.


News Articles
Latest Videos
Most Popular Post