News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

හංසියක් සේ සැරසුණු හිමාලි

504 Views


හංසියක් සේ සැරසුණු හිමාලි

හිමාලි සිරිවර්ධන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

ඒ වගේම ඇය නර්තනය උගන්වන ගුරුවරියක්ද වනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දැකගන්නට හැකි වුණා. එහි ඇය එදා මෙන්ම ලස්සනයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post