News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

සාරංග හදීසියේම රෝහල්ගත කරයි?

1700 Views


සාරංග හදීසියේම රෝහල්ගත කරයි?

මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනය, නිවේදනයටත් ඔහු දක්ෂයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරංග එක්කර තිබූ ඡායාරූපයක් දැකගත හැකි වුණා. ඒ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක්. එය නාට්‍යයක එවැනි චරිතයකට රග දැක්වීම සදහා වේශ නිරූපණය කිරීම් අතරතුර ගත් ඡායාරූපයක් විය හැකියි. එසේ වීමට හේතුව ලෙසත් නදීෂා හේමමාලි සමග සිටින වීඩියෝවක්ද ඔහු එක් කර තිබුණා.

නමුත් එම ඡායාරූපය එක් කිරීමත් සමග සාරංගගේ රසිකයන් ටිකක් කලබලවී ඔහුට ඉක්මන් සුවත් ප්‍රාර්ථනා කර තිබුණා.

එම ඡායාරූපයත් සමග ඔහු සටහනක්ද දක්වා තිබුණා.

සටහන හා ඡායාරූපය පහතින් බලන්න,

“ධම්මික පැණිය ගේනකන් බලන් ඉන්න මම..”


News Articles
Latest Videos
Most Popular Post