News Line| Off Air
Generic placeholder image

Jun
11

කාංචනාට හමුවූ අපූරු මිතුරන්

593 Views


කාංචනාට හමුවූ අපූරු මිතුරන්

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය කාංචනා අනුරාධි. ලොකු කුඩා සියළුදෙනා ඇගේ ගීත වලට ආදරය කරනවා.

ඒ නිසාම ඇය කොහේ ගියත් ලබන ආදරයෙන් නම් අඩුවක් නෑ. පසුගියදා ඇය සහභාගී වූ මෙල්බන් නුවර ප්‍රසංගයේදීත් ඇයට ආදරය කරනා අලුත් පිරිසක් හමුවී තිබුණා.

පහත දැක්වෙන්නේ එලෙස ඇයට හමුවු අපූරු මිතුරන් සමග ඇය ලබාගත් ඡායාරූපයන්,


News Articles
Latest Videos
Most Popular Post