මාෂි සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ කලා ලෝකයේ කාගේත් කතාබහට ලක්වන කාරකා යුවලක්.
පසුගිය දිනවල තරමක් කාර්යබහුල වූ මොවුන් දෙදෙනා නිවාඩුවක් සදහා ගාල්ලේ සංචාරයකට ගොස් තිබුණා. එම සංචාරයේදී ලබාගත් ඡායාරූප මාෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,









