News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

ටීනාගේ ඉතාලි සංචාරය

338 Views


ටීනාගේ ඉතාලි සංචාරය

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි.

පසඅගිය දිනවල නම් ඇය කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ.

නමුත් ටීනා කාටත් නොකියාම ඉතාලියේ සංචාරකට ගොස් තිබුණා. ඇය රෝමයේ වතිකානුවේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post